මාර්ගෝපදේශය

බලෙන් කළ විවාහය යනු කුමක් ද?

යාවත්කාලීන කෙරිණි 27 March 2023

බලෙන් කළ විවාහය යනු කුමක් ද?

ඕනෑම තැනැත්තෙක්ට විවාහ වීමට බලපෑමට ලක් කළ හැකිය 바카라 사이트 සියලුම වයස්වලට, ලිංගයකට, ජනවර්ගයට සහ ආගම්වලට අයත් පුද්ගලයින් මෙයට ඇතුළත් වේ.

බලහත්කාර විවාහයක් යනු එක් අයෙකු හෝ දෙදෙනාම විවාහයට කැමැත්ත නොදක්වන හෝ දැක්වීමට නොහැකි අවස්ථාවක ඔවුන් විවාහ කිරීම සඳහා පීඩනය හෝ අපයෝජනය භාවිතා කිරීමයි. පීඩනයක් හෝ අපයෝජනයක් නොමැති වුව ද, වයස අවුරුදු 18 ට පෙර යමෙකු විවාහ කර දීමට යමක් කිරීමෙන් ද බලහත්කාර විවාහයක් සිදු වේ.

බලහත්කාර විවාහය එක්සත් රාජධානියේ නීති විරෝධීය. එය එක්තරා ආකාරයක ගෘහස්ථ අපයෝජනයක් මෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි.

විවාහවීම සඳහා කෙනෙක්ට බල කිරීම සෑම විටම ශාරීරික නොවන නමුත් එය සෑමවිටම නීතියට පටහැනි වේ.

විවාහවීම සඳහා කෙනෙක්ට දෙන පීඩනය විවිධ ආකාර ගත හැකිය:

  • ශාරීරික බලපෑම (ලිංගික ප්바카라 사이트රචණ්ඩත්වය ඇතුළු) තර්ජන හෝ ප්바카라 사이트රචණ්ඩත්වයේ ආකාර ගත හැකිය
  • භාවාත්මක හෝ මානසික පීඩනය කෙනෙක්ට ඔවුන් පවුල ලැජ්ජාවට භාජනය කරන බවට හැඟීමට සැලැස්වීම, ඔවුන් විවාහ නොවූවොත් ඔවුන්ට සමීප අය රෝගාතුරු විය හැකි බවට ඔවුන්ට විශ්වාස කරවීම, හෝ ඔවුන් විවාහ වීමට එකඟ වන්නේ නම් මිස ඔවුන්ට නිදහස හෝ මුදල් අහිමි කිරීම ආදී ආකාර විය හැකිය

නමුත් විවාහ වීමට නියමිත පුද්ගලයා වයස අවුරුදු 18 ට අඩු වූ විට, ඔවුන් විවාහ කර දීමට ඕනෑම දෙයක් කිරීම අපරාධයකි - එයට බලපෑමක් කිරීම අවශ්바카라 사이트යම නැත.

සමහර අවස්ථාවල දී විවාහ වීමට නියමිත බව නොදැන පුද්ගලයන් විදේශවලට රැගෙන යා හැකිය. ඔවුන් එම රටට පැමිණි විට, ඔවුන් නැවත එක්සත් රාජධානියට පැමිණීම වැළැක්වීමට උත්සාහ කිරීම සඳහා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්바카라 사이트ර(ය)/සංචාරක ලියකියවිලි රඳවා තබා ගත හැකිය.

කැමැත්ත යනු කුමක් ද?

විවාහයක් පොදු එකඟතාවයෙන් සිදු කිරීම පිණිස විවාහ වන පුද්ගලයින් දෙදෙනාම නිදහසේ එයට ඇතුළත් විය යුතුය. ඔබට තෝරා ගැනීමක් ඇති බවට ඔබට දැනිය යුතුය.

නීතියට අනුව, ඇතැම් ඉගෙනුම් අබලතා හෝ බරපතල මානසික සෞඛ්바카라 사이트ය තත්ත්වයන් ඇති පුද්ගලයින්ට ඔවුන්ට අවශ්바카라 사이트ය කරන්නේ විවාහය බවට හැඟුන ද ඔවුන්ට විවාහය සඳහා කැමැත්ත ලබා දිය නොහැක.

යෝජිත විවාහයක් යනු කුමක් ද?

වැඩිහිටියන්ගේ විවාහ සම්බන්ධයෙන් ගත් කළ, යෝජිත විවාහයක් බලහත්කාරයෙන් සිදු කරන විවාහයකට සමාන නොවේ. යෝජිත විවාහයක දී, විවාහ සහකරු තෝරා ගැනීමේ දී පවුල ප්바카라 사이트රමුඛ කාර්යභාරයක් ඉටු කරන නමුත් විවාහයට ඇතුළත් වීමට අවශ්바카라 사이트ය ද යන්න තෝරා ගැනීමේ නිදහස දෙදෙනාටම තිබේ.

(18 දක්වා) දරුවන්ගේ විවාහ සම්බන්ධයෙන් ගත් කල, යෝජිත විවාහ සහ බලහත්කාර විවාහ අතර වෙනසක් නොමැත. දරුවෙකු විවාහ කර දීමට ඕනෑම දෙයක් කිරීම බලහත්කාර විවාහයකි - එමෙන්ම අපරාධයකි.

ඔබ විවාහ වීමට කැමැත්ත පළ කළ ද, නමුත් පසුව ඔබේ තීරණය වෙනස් කරන්නේ නම් - එසේ වුවත් ඔබට විවාහ වීමට සිදු වන බවට හැඟෙන්නේ නම් - එයත් බලෙන් කළ විවාහයක් වේ.

මට කළ හැක්කේ කුමක් ද?

ඔබ වහා අනතුරකට භාජනය විය හැකි තත්ත්වයක සිටින්නේ නම් 999 අංකය ඔස්සේ පොලීසිය අමතන්න.

UK තුළ දී හෝ විදේශයක දී ඔබට හෝ ඔබ දන්නා කෙනෙක්ට විවාහ වීම සඳහා බල කරනු ලබනනේ නම්, ඔබට Forced Marriage Unit සම්බන්ධ කර ගත හැකිය.

Forced Marriage Unit යනු කුමක් ද?

Forced Marriage Unit වින්දිතයින්, අවදානමට ලක් වූවන් සහ වෘත්තිකයින් සඳහා සහයෝගය හා උපදෙස් ලබා දෙයි.

Forced Marriage Unit ඔබ පොලීසියට වාර්තා කිරීමට පෙර සහ පසුව සහ එමෙන්ම ඔබ කිසිසේත්ම වාර්තා නොකිරීමට තීරණය කරන්නේ නම්, උපදෙස් සහ සහාය ලබා දිය හැකිය. පිරිනමන සහායට තොරතුරු සැපයීම සහ විදේශවල සිටින බ්바카라 사이트රිතාන්바카라 사이트ය වින්දිතයින්ට UK වෙත නැවත පැමිණීමට මඟපෙන්වීම දක්වා ඇතුළත් වේ.

සිද්ධි වෘත්තිකයින්ට බල කළ විවාහ ආශ්바카라 사이트රිත සංස්කෘතික, සාමාජීය සහ භාවාත්මක ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අත්දැකීම් ඇත.

ජාතිකත්වය නොසලකා එක්සත් රාජධානියේ සිටින ඕනෑම කෙනෙකුට උපදෙස් හා සහාය ලබා දීමට බලහත්කාර විවාහ ඒකකයට (Forced Marriage Unit) පුළුවන. බ්바카라 사이트රිතාන්바카라 사이트ය ජාතිකයින්ට (ද්විත්ව පුරවැසියන් ඇතුළුව) සහ ඇතැම් තත්වයන් යටතේ පොදුරාජ්바카라 사이트ය මණ්ඩලීයේ වැසියෙකුට කොන්සියුලර් සහාය ලබා දීමට විදේශවල, අපගේ බ්바카라 사이트රිතාන්바카라 사이트ය තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් කාර්යාලවලට හැකිය.

අමතන්න:

  • (+44) (0) 207 008 0151 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා
  • (+44) (0) 207 008 1500 Global Response Centre (පැය වලින්)
  • විද්바카라 사이트යුත් තැපෑල: fmu@fco.gov.uk

ඔබ තනිවී නොමැත

විවාහයට බලපෑම් කළහොත් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට හුදකලා හැඟීම් ඇති වීම අසාමාන්바카라 사이트ය දෙයක් නොවේ. නමුත් ඔබ සිටින්නේ තනිවම නොවේ. සෑම වසරකම, LGBTQ+ ප්바카라 사이트රජාව ඇතුළුව, සියලුම වයස්වල, වාර්ගික සහ ආගම්වල ස්ත්바카라 사이트රීන් සහ පිරිමින්ගෙන් සිය ගණනක් නඩු අපට වාර්තා වේ. තවමත්, බොහෝ අය තමන්ට සිදු වන දේ හෝ තමන් දන්නා කෙනෙකුට සිදු වෙමින් පවතින බව සිතිය හැකි දේ අපට වාර්තා නොකරති.

වයස, ලිංගය, ආගම හෝ ජනවර්ගයට නොසලකා ඕනෑම පුද්ගලයෙක්ට බලෙන් කළ විවාහයක් සිදු විය හැකි බවට - සහ ඒවා වාර්තා කිරීමෙන් ජීවිත බේරා ගැනීමට හැකි බවට මෙම සත්바카라 사이트ය ජීවිතයේ කථාන්දරවලින් පෙන්වා දෙයි. (දී ඇති නම් ඔවුන්ගේ සැබෑ නම් නොවේ.)

අයිෂාගේ කථාව

바카라 사이트මට වසය 15 දී මගේ GCSE විභාගය අවසන් කිරීමට ආසන්නයේ දී තාත්තා මගේ වැඩිමහල් මස්සිනාට මාව විවාහ කරවීමට මාව විදේශයකට යැවීමට සැලසුම් කරන බවට මම දැන ගත්තා. තාත්තා සෑම වේලාවේම කෝපයෙන් සිටි අතර ඇතැම් විට මටත් මගේ අම්මාටත් පහර දුන්නා. අම්මාට මාව එතරම් කුඩා වයසේ දී විවාහ කරවීමට අවශ්바카라 사이트ය නොවූව ද, ඇය ඔහුට එපා යැයි කීමට බිය වූවා. මාව රටින් යැවීම සඳහා තාත්තා මාව උගුලකට හසු කරනු ඇතැයි සහ පසුව මගේ දුරකථනය මගේ ගනු ඇතැයි මට සිතුනු බැවින් මට කිසිවෙකුගෙන් උපකාර ඉල්ලා සිටිමට නොහැකි වුනා.바카라 사이트

අයිෂා ඇගේ පාසැලේ ගුරුවරයෙක්ට පැවසූ අතර ඔහු Forced Marriage Unit අමතන ලදී.

Forced Marriage Unit බලෙන් කළ විවාහ ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීම සඳහා ළමා සමාජ රැකවරණය සමඟ කටයුතු කළ අතර අයිෂාගේ පියාට එම නියෝගය නිකුත් කරනු ලැබීය. අයිෂාගේ පියාට අයිෂා රටින් පිටත් කිරීමට නොහැකි වූ බැවින් සහ ඇය වෙනුවෙන් ගමන් බලපත්바카라 사이트රයක් සඳහා අයදුම් කිරීමට නොහැකි වූ බැවින් නියෝගය මඟින් බලෙන් කළ විවාහය සිදු කිරීම වැළැක්වන ලදී.

අයිෂා නිවසේ රැඳී සිටීමට බිය වූ බැවින් ආරක්ෂිත හදාවඩා ගන්නා ස්ථානයක් තාවකාලිකව ලබා දුනි. අයිෂාගේ මව ළමා සමාජ රැකවරණය සමඟ වැඩ කළ අතර අයිෂාගේ පියාව හැරයාමට සහාය දුනි.

අයිෂා දැන් ඇගේ මව සහ බාල සහෝදරයින් සමඟ ආරක්ෂිතව ජීවත් වන අතර ඇගේ GCSE විභාගය අවසන් කරන ලදී.

සිද්ගේ කථාව

바카라 사이트මගේ දෙමාපියන් පවුලේ විවාහයක් සඳහා මාව පකිස්තානයට රැගෙන යන විට මගේ වසය අවුරුදු 25 ක් විය. මම එහි ගිය විට විවාහ වන්නේ මම බවට මම දැන ගත්තා. මට විවාහ වීමට අවශ්바카라 사이트ය නොවූව ද මගේ මවට සෞඛ්바카라 사이트ය ගැටළු රාශියක් පවතින බැවින් විවාහවීමට ප්바카라 사이트රතික්ෂේප කිරීමෙන් මම ඇයව රෝගී කරවන බවට සෑම දෙනාම පැවසූවා. දින ගණනාවක් බැහැ යැයි කීමෙන් පසුව අවසානයේ දී මම මගේ පවුලේ කැමැත්තට ඉඩ දුන්නා. මම UKට නැවත පැමිණි පසුව, මම ඒ පිළිබඳව අමතක කර මගේ සාමාන්바카라 사이트ය ජීවිතය ගත කිරීමට උත්සාහ කළා. පසුව මගේ බිරිඳගේ පවුල ඇයට UKට පැමිණීම සඳහා ඇය වෙනුවෙන් වීසා අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසට මට බලපෑම් එල්ල කිරීමට පටන් ගත්තා. ඔවුන් මට ඇමතුම් දී මට තරුජනය කළා.바카라 사이트

සිද් ලද මුල් අවස්ථාවේදීම Forced Marriage Unit අමතන ලද අතර ඔහු අකමැති අනුග්바카라 사이트රාහකයෙක් බැවින් ඔහුට උපකාර කළ හැක්කේ කෙසේදැයි Forced Marriage Unit යට ඔහුට පැහැදිලි කිරීමට හැකියාව ලැබුනි.

ඛඩීජාගේ කථාව

바카라 사이트සුවඳ විලවුනින් සැරසීමහෝ මගේ මිතුරන් සමඟ පමා වන තෙක් පිටත රැඳී සිටීමට අවශ්바카라 사이트ය වීම නිසා මට නිවසේ දී ප්바카라 사이트රශ්නවලට මුහුණ දීමට සිදුවූවා. මගේ මව එයට අකමැති වූ අතර අපි බොහෝ වාද කළා. මට වසය 19 දී සෝමාලියාවේ සිටින මගේ ආච්චි බැලීමට නිවාඩුවක් සඳහා යන බවට ඇය මට පැවසූවා. මම එහි ගිය විට මගේ අම්මා මාව නේවාසික පාසැලකට ඇතුළු කරවා, මම හොඳ සෝමාලියානු දියණියක් වීමට ඉගෙන ගන්නා තෙක් මට එහි රැදී සිටීමට සිදු වන බවට පැවසූවා. ඇය මගේ ගමන් බලපත්바카라 사이트රය රැගෙන, මා එහි දමා ගියා. පාසැල ඇත්තෙන්ම ඉතා නරක ස්ථානයක් වුනා. ඔවුන් අපට පහර දුන් අතර මට යෑමට අවශ්바카라 사이트ය නම් මුරකරුවෙක් විවාහ කර ගැනීමට සිදු වන බවට පැවසූවා.바카라 사이트

ඛඩීජා රහස්바카라 사이트ය දුරකථනයක් සඟවා තබා ගෙන තිබුනා. ඇය ඇගේ පෙම්වතාට සිදු වූ දේ පැවසූ අතර ඔහු Forced Marriage Unit අමතන ලදී.

Forced Marriage Unit බලෙන් කළ විවාහ ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීම සඳහා UKේ පොලීසිය සමඟ කටයුතු කළ අතර ඛඩීජාගේ ගමන් බලපත්바카라 사이트රය ආපසු දීමටත් ඇයට පාසැලෙන් ඉවත් වීමට අවසර දෙන ලෙසත් ආපසු UKට පැමිණීමට ඇයට ගුවන් යානයක් වෙන් කරන ලෙසත් එමඟින් ඛඩීජාගේ මවට උපදෙස් ලබා දුනි. ඛඩීජා ආපසු UKට පැමිණි පසුව Forced Marriage Unit ඇයට කෙටි කාලීන ආරක්ෂිත නවාතැනක් සොයා ගැනීම සඳහා බලෙන් කළ විවාහ ඒකකය උපකාර කරන ලදී.

ඇය මේ වන විට රැකවරණ මධ්바카라 사이트යස්ථානයක ජීවත් වන අතර ඇගේ පවුලෙන් බැහැරව ඇගේ ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට විශේෂඥ වෘත්තිකයින්ගේ සහයෝගය ලබා ගනිමින් සිටී. (මොගඩිෂුවල සිටිහි බ්바카라 사이트රිතාන්바카라 사이트ය තානාපති කාර්යාලය කොන්සියුලර් සේවාවන් ලබා දෙනු නොලැබේ. ඔබ සෝමාලියාවේ හෝ සෝමාලිලෑන්ඩ්වල සිටින්නේ නම් ඔබට නයිරෝබි British High Commission සම්බන්ධ කර ගත හැකිය.)

මන්දීප්ගේ කථාව

바카라 사이트මෙම ග්바카라 사이트රීෂ්ම සෘතුවේ දී ඉන්දියාවට යන අපේ චාරිකාව සහ අපි එහි සිටින අතරතුර මගේ සහෝදරයා මන්දීප්ව විවාහ කරවීම සඳහා වූ සැලැස්ම පිළිබඳව මගේ දෙමාපියන් කථා කරනු ඊයේ රාත්바카라 사이트රියේ දී මට ඇසුනා. ඔහුව රැකබලා ගැනීමට ඔවුන් වයස්ගත වන බැවින් එසේ කිරීමට ඔහුට බිරිඳක් සිටීම වඩාත් හොඳ බවට මගේ මව පැවසූවා. මන්දීප් බරපතල ඉගෙනුම් ආබාධිතාවලින් පීඩා විඳින අතර බොහොමයක් මූලික කාර්යයන් සඳහා පවා ඔහු මගේ මව සහ පියා මත රැඳී සිටිනවා. විවාහයක් කර ගැනීම පිළිබඳව ඔහුට කිසිවක් අවබෝධ කර ගැනීමට හැකි යැයි සත්바카라 사이트යවශයෙන්ම මම නොසිතමි.바카라 사이트

මන්දීප්ගේ තත්ත්වය සහ ඔහුට සිදුවීමට යන දේ අවබෝධ කර ගැනීමට ඇති ඔහුගේ හැකියාව පිළිබඳව ඇගේ කණස්සල්ල පැවසීමට ඔහුගේ සහෝදරිය Forced Marriage Unit අමතන ලදී.

Forced Marriage Unit තත්ත්වය පැහැදිලි කරමින් ප්바카라 사이트රාදේශීය වැඩිහිටි සමාජ රැකවරණ කණ්ඩායමට මෙම කරුණ යොමු කළ අතර තොරතුරුවල මූලාශ්바카라 사이트රය නිර්නාමිකව තබා ගැනීම සහතික කරමින්, මන්දීප් සඳහා මානසික ධාරිතා ඇගයීමක් නිමා කළ හැකි දැයි විමසන ලදී.

මන්දීප් මේ වන විටත් ඉගෙනුම් ආබාධිතතා කණ්ඩායමෙන් සහයෝගය ලබා ගනිමින් සිටි නමුත් ඉදිරි විවාහය පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. ඔහුට ලිංගික කටයුතු සහ විවාහය පිළිබඳව කැමැත්ත පළ කිරීමට හැකියාවක් නොමැති බවට ඇගයීම හරහා ඔවුන්ට දැන ගැනීමට ලැබුනි.

Forced Marriage Unitහි උපදෙස් හරහා බලෙන් කළ විවාහ ආරක්ෂණ නියෝගයක් ඇතුළු ආරක්ෂා කිරීමේ සැලැස්මක් ක්바카라 사이트රියාත්මක කරන ලදී. ඉගෙනුම් ආබාධිතතා කණ්ඩායම පසුව මන්දීප් සඳහා විවාහයේ අවදානම පැහැදිලි කිරීමට සහ ඔහුගේ දිගු කාලීන අවශ්바카라 사이트යතා සඳහා වෙනත් විකල්පයක් සොයා ගැනීමට පවුලේ අය සමඟ කටයුතු කරන ලදී.

මැල්කම්ගේ කථාව

바카라 사이트මම සුසාන්. මැල්කම් මගේ පියා ය. ඔහුගේ වයස අවුරුදු 75ක් වන අතර පසුගිය වසර 5 පුරා ඇල්සයිමර් රෝගයෙන් දැඩි ලෙස රෝගී වූ අතර ඔහුගේ චිත්ත වික්ෂේපය බරපතල වේ. ඔහුගේ ජීවත් වන්නේ කොහේ ද හෝ උදෑසන ආහාරය සාදා ගන්නේ කෙසේ ද වැනි ඉතාම මූලික දේ පවා ඔහුට මතක තබා ගත නොහැකිය. පසුගිය ග්바카라 사이트රීෂ්ම සෘතුවේ දි ඔහුගේ අසල්වැසියා වන පැමෙලා මා හට පැවසූවේ ඔවුන් සඳහා නිවාඩුවක් වෙන් කර ගෙන ඇති බවත් ඔවුන් පෙම්වතුන් වන බවත් ඔවුන් ආපසු පැමිණි විට විවාහ වීමට සැලසුම් කරන බවත්ය. මට එය විශ්වාස කළ නොහැකි විය. මම සිද්ධිය පිළිබඳව තාත්තාගෙන් ඇසූ විට ඔහු චාරිකාවක් සඳහා කැමැත්ත පළ කළ බවක් ඔහුට මතක් කර ගත නොහැකි වූ නමුත් නිවාඩුවක් හොඳ විය හැකි බවට සිතුවේය. මම විවාහය පිළිබඳව සඳහන් කළ විට ඔහුට එය අවබෝධ වූ බවටක් නොපෙනුනි.바카라 사이트

මෙය Forced Marriage Unit ලෙස නිර්වචනය කළ හැකි දැයි සුසාන්ට විශ්වාසයක් නොතිබුනු බැවින් ඇය ඒ පිළිබඳව විමසීම සඳහා බලෙන් කළ විවාහ ඒකකය අමතන ලදී.

මැල්කම්ට විවාහයට කැමැත්ත ලබාදීමට හැකියාවක් නොමැති නම් ඔහු විවාහවීම සාපරාධී වරදක් වන බවට ඔවුන් පැහැදිලි කරන ලදී.

වැඩිහිටි සමාජ රැකවරණය මඟින් වහාම හැකියා ඇගයීමක් සිදු කරන ලදී. මැල්කම්ට විවාහ වීම සඳහා කැමැත්ත පළ කිරීමට හැකියාවක් නොතිබුනු බවට එමඟින් තීරණය කළ අතර මෙය සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම පිණිස තීරණය පොලීසියට දන්වන ලදී.

නිතර අසන ප්바카라 사이트රශ්න

මම Forced Marriage Unit ඇමතූ විට සිදු වන්නේ කුමක් ද?

ඔබ අත්දැකීම් සහිත සිදුවීම් වෘත්තිකයෙක්ට කථා කරන අතර එම නිලධාරියා ඔබට සවන් දී, ඔබේ පුද්ගලික තත්ත්වයන්ට අනුව සකස් කළ සහයෝගය සහ තොරතුරු ඔබට පිරිනමනු ඇත. ඔවුන් ඔබට ඔබේ අයිතිවාසිකම් සහ ඔබට ලබා ගත හැකි සේවා පිළිබඳව තොරතුරු ලබා දෙනු ඇත. අපි ඔබේ පවුල සම්බන්ධ කර ගන්නේ නැත.

Forced Marriage Unit එකට ගත් ඇමතුම් නිර්නාමික වන්නේ ද?

ඔබට අවශ්바카라 사이트ය නම් නිර්නාමිකව සිටිය හැකි වුව ද එමඟින් Forced Marriage Unit වෙත ඔබට ලබාදිය හැකි සහයෝගයේ ප්바카라 사이트රමාණය සීමා කළ හැකි බැවින් ඔවුන් බොහෝවිට ඔබේ වසය, ස්ථානය සහ ජාතිකත්වය වැනි විස්තර අසනු ඇත. ඔබට වයස අවුරුදු 18ක් වන්නේ නම් හෝ හානි සිදුවීම පිළිබඳ ආසන්න අවදානමක් තිබෙන්නේ නම් මිස ඔබ අප සමඟ බෙදා ගන්නා ඕනෑම තොරතුරක් රහසිගත ලෙස සලකනු ලැබේ.

ඔබට මාගේ ආරක්ෂාව සහතික කළ හැකි ද?

අපට ඔබගේ ආරක්ෂාව සහතික කළ නොහැකි අතර අපට ඔබව ආරක්ෂා කළ හැකි නියෝජිතායතන සමඟ සමබන්ධ කරවිය හැකිය. ඔබ ආසන්න අවදානමක සිටින්නේ නම්, ඔබ සෑම විටම අංක 999 ඔස්සේ පොලීසිය ඇමතිය යුතුය.

මම නිවස හැරයාමට තීරණය කළ හොත් මම කළ යුත්තේ කුමක් ද?

බලෙන් කළ විවාහ වින්දිතයින් සඳහා රැකවරණ මධ්바카라 사이트යස්ථානයක ආරක්ෂිත නවාතැන් ලබාදිය හැකි වන අතර වෙනස් පසුබිම්වලින් පැමිණෙන ජනතාව සඳහා විශේෂඥ සේවා ඇත. රැකවරණ මධ්바카라 사이트යස්ථානයක් නිදා ගැනීම සඳහා ස්ථානයකට වඩා බොහොමයක් දේ ඇති ස්ථානයකි. විශේෂඥ කාර්ය මණ්ඩලය ඔබට නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අවශ්바카라 사이트ය ගොඩනැගිලි කට්ටල ලබා දෙයි.

මම විදේශයක සිටින්නේ නම් සහ පැන ගැනීමට හැකි වුවහොත් නමුත් මට ගෙදර යාමට ප්바카라 사이트රමාණවත් මුදල් නොමැති නම් සිදු වන්නේ කුමක් ද?

කෙසේ හෝ හැකි නම්, දේශීය මුදල්, අන්තර්ජාතික ණයවර ඇති ජංගම දුරකථනයක් සහ ඔබේ ගමන් බලපත්바카라 사이트රයේ පිටපතක් ලබා ගැනීමට උත්සාහ කරන්න (ඔබට වෙනත් රටක නේවාසික හෝ ආගමන ලේඛන තිබෙන්නේ නම්, ඒවා ද ගන්න바카라 사이트). නමුත් අවශ්바카라 사이트ය නම් අපට UK ගමන් ලේඛන ප්바카라 사이트රතිස්ථාපනය කිරීමට උපකාර කළ හැකිය. ඔබ මෙම භාණ්ඩ ආරක්ෂිතව සඟවා තබා ගන්නා බවට සහතික කර ගන්න.

අපට ඔබට උපදෙස් ලබා දිය හැකි වන අතර UKට ඔබේ ආපසු පැමිණීම සම්බන්ධයෙන් විකල්ප ගණනාවක් සොයා ගැනීමට උපකාර කළ හැකිය. ඇතැම් වාතාවරණයන් තුළ ඔබේ නැවත මව් රටට පැමිණීමේ පිරිවැය ආවරණය කිරීමට බලෙන් කළ විවාහ නියෝගයක් ද භාවිතා කළ හැකි වේ.

මම UKට ආපසු පැමිණීමට පෙර කොපමණ කාලයක් ගත වන්නේ ද සහ කටයුතු සූදානම් කරන අතරතුර මම නවතින්නේ කොතැන ද?

අපි ඔබට හැකි ඉක්මනින් ආපසු ඒමට කටයුතු සූදානම් කරන්නෙමු. කෙසේවුව ද, ඔබට යම් දිගු කාලයක් පිටරටක නැවතීමට සිදු වන්නේ නම්, අපි ඔබට නැවතීම සඳහා සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමට උපකාර කරන්නෙමු

මම විදේශයක සිටින්නේ නම්, මට මගේ ගමන් බලපත්바카라 사이트රය නොමැති නම් කුමක් සිදු වන්නේ ද?

ඔබ බ්바카라 사이트රිතාන්바카라 사이트ය ජාතිකයෙක් නම්, ඔබේ අනන්바카라 사이트යතාව පිළිබඳව අප සෑහීමකට පත් වූ පසුව ඔබට හදිසි අවස්ථා ගමන් ලේඛනයක් නිකුත් කිරීමට අපට හැකිය. ඔබ බ්바카라 사이트රිතාන්바카라 사이트ය ජාතිකයෙක් නොවන්නේ නම්, නව ගමන් ලේඛනයක් ලබා ගැනීමට උපකාර ලබා ගැනීම සඳහා ඔබේ ජාතිකත්වය ඇති රටේ ආසන්නතම තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට ද Forced Marriage Unit ඔබට උපදෙස් ලබා දෙනු ලැබේ.

මම විදේශයක දී විවාහ විය, මගේ විවාහය UK තුළ වලංගු වන්නේ ද?

ඔබේ විවාහය සිදු වූ රටේ දී ඔබේ විවාහය නීත්바카라 사이트යානුකූල බවට පෙනී යන්නේ නම්, බොහෝ අවස්ථාවල දී එය UK තුළ ද වලංගු වේ. ඔබට තිබුනේ ආගමික හෝ සිවිල් විවාහයක් ද යන්න නොසලකා ඔබ නීතිඥයෙක්ට කථා කළ යුතුය. ආගමික විවාහ UK තුළ නීත්바카라 사이트යානුකූලව වලංගු නොවේ.

මට වයස අවුරුදු 16ට අඩු වුව ද ඔබට මට උපකාර කළ හැකි ද?

ඔව් අපට පුළුවන්. කරුණාකර ඔබේ විකල්ප සාකච්ඡා කිරීමට උපකාර අංකයට අමතන්න.

මම බ්바카라 사이트රිතාන්바카라 사이트ය ජාතිකයෙක් නොවූව ද ඔබට මට උපකාර කළ හැකි ද?

Forced Marriage Unit UK තුළ බලෙන් කළ විවාහයක අවදානමේ සිටින ඕනෑම තැනැත්තෙක්ට සහයෝගය සහ සහාය ලබා දිය හැකි වුව ද අපට තානාපති සහාය ලබා දිය හැක්කේ විදේශයන් හි සිටින (ද්විත්ව පුරවැසියන් ඇතුළු) බ්바카라 사이트රිතාන්바카라 사이트ය ජාතිකයින් සඳහා පමණි.

මට විවාහය වැළැක්වීම සඳහා නෛතික ආරක්ෂාව ලබා ගත හැකි ද?

ඔව්. බලෙන් කළ විවාහය UK තුළ සාපරාධී වරදකි. ඔබට විවාහ වන ලෙස බල කරන්නේ නම් ඔබට සිවිල් අධිකරණ සහ/හෝ අපරාධ යුක්තිය පසිදලීමේ ක්바카라 사이트රමය හරහා නෛතික ආරක්ෂාව ලබා ගත හැකිය.

ඔබව ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ ද යන්න සැලකීමේ දී ඔබට බලෙන් කළ විවාහ ආරක්ෂණ නියෝගයක් ගැනීමට සිවිල් නීති මාර්ගය හෝ පොලීසියට ගොස් අපරාධ අධිකරණය හරහා නඩු පැවරීමක් හෝ මෙම මාර්ග දෙකම හෝ තෝරා ගත හැකිය. එමෙන්ම ඔබට මෙම ක්바카라 사이트රම දෙකෙන් එකක්වත් නොකිරීමට තෝරා ගත හැකිය. Forced Marriage Unit සියලුම විකල්ප සොයා බැලීම සඳහා ඔබට උපකාර කළ හැකිය.

බලෙන් කළ විවාහ නියෝග කිසියම් තැනැත්තෙක් විවාහ කරවීමට බලකිරීම වැළැක්වීමට හෝ බලෙන් කළ විවාහයක් දැනටමත් සිදු වී තිබෙන්නේ නම් කිසියම් තැනැත්තෙක් ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකිය. නියෝගයක් කඩ කරන්නේ නම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා බලෙන් කළ විවාහ ආරක්ෂණ නියෝග පිළිබඳ මාර්ගෝපදේශය කියවන්න නැතහොත් Forced Marriage Unit වෙත අමතන්න.

උපකාරය සහ සහයෝගය

  • හදිසි අවස්ථාවක දී පොලීසිය: 999
  • හදිසි නොවන අවස්ථාවක දී පොලීසිය: 101
  • Ashiana Network (ලන්ඩන්) 바카라 사이트 කළු ජාතික සහ සුළුතර ජනවාර්ගික කාන්තාවන් සහ අවුරුදු 14ට වැඩි ගැහැණු ළමයින් සඳහා විශේෂඥ රැකවරණ මධ්바카라 사이트යස්ථානය, උපදෙස්, සහයෝගය සහ උපදේශනය: 0208 539 0427
  • ළමා උපකාර අංකය: 0800 1111
  • Imkaan 바카라 사이트 කළු ජාතික සහ සුළුතර කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්바카라 사이트රචණ්ඩත්වය ආමන්ත්바카라 사이트රණය කරන කළු ජාතික ස්ත්바카라 사이트රීවාදී සංවිධානය: 020 7842 8525
  • IKWRO 바카라 사이트 කාන්තා අයිතිවාසිකම් සංවිධානය (නැඟෙනහිර ලන්ඩන්) 바카라 사이트 UK තුළ ජීවත්වන මැද පෙරදිග සහ අප්바카라 사이트රිකානු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට උපකාර කරයි: 0207 920 6460
  • Forward (උතුරු ලන්ඩන්) 바카라 사이트 කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්바카라 사이트රචණ්ඩත්වය අවසන් කිරීමට වෙනුවෙන් ක්바카라 사이트රියා කරන අප්바카라 사이트රිකානු කාන්තාවන් මූලිකත්වය ගත් සංවිධානයකි: 0208 960 4000
  • Freedom Charity 0845 607 0133
  • කර්ම නිර්වාන 바카라 사이트ගෞරවය바카라 사이트-පාදක අපයෝජනය/ බලෙන් කළ විවාහ උපකාර අංකය: 0800 5999 247
  • ලන්ඩන් කළු කාන්තාවන්ගේ ව්바카라 사이트යාපෘතිය: 0208 472 0528
  • පිරිමින්ගේ උපදෙස් අංකය: 0808 801 0327
  • ජාතික ගෘහස්ථ අපයෝජන උපකාර අංකය: 0808 2000 247
  • Respond 바카라 사이트ඉගෙනුම් ආබාධිතතා ඇති වින්දිතයින් සඳහා: 0207 383 0700
  • Samaritans: 116123
  • Shakti Women바카라 사이트s Aid (එඩින්බර්ග්): 0131 475 2399
  • Sharan Project - අපයෝජනය හෝ නඩු පැවරීම හේතුවෙන් පවුල්වලින් පිළිගැනීම ප්바카라 사이트රතික්ෂේප කිරීමේ අවදානමට ලක්ව ඇති විශේෂයෙන්ම දකුණු ආසියානු මූලාරම්භයක් සහිත, අනතුරට භාජනය විය හැකි කාන්තාවන් සඳහා සහයෝගය සහ උපදෙස් ලබා දෙන පුණ්바카라 사이트යායතනයකි: 0844 504 3231
  • Shelter 바카라 사이트 නිවාස උපදෙස්: 0808 800 4444
  • Southall Black Sisters 바카라 사이트 උපදෙස්ථ උපදේශනය සහ වෙනත් සහයෝගය පිරි නමන සම්පූර්ණයෙන්ම ආසියාතික සංවිධානයකි: 0208 571 9595
  • Stonewall Housing 바카라 사이트 LGBT නිවාස උපදෙස්: 0207 359 5767
  • Switchboard LGBT+ උපකාර අංකය: 0300 330 0630
  • Throughcare Housing and Support (බර්මින්හැම්): 0121 554 3920
  • සැබෑ ගෞරවය (True Honour): 07480 621711