මාධ්ය නිවේදනය

විදේශ ලේකම්වරයා දමිළ ජාතික සන්ධානය හමුවෙයි

විදේශ ලේකම්වරයා පොදු රාජ්ය මණ්ඩලීය රාජ්යන නායක සමුළුව සමයේ දමිළ ජාතික සන්ධානය සමග ශ්රීන ලංකාවේ බලය බෙදීම හා සමගි සන්ධානය පිළිබඳව සාකච්ඡා කරයි.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්바카라 사이트රකාශණය කරණ ලදී
Foreign Secretary with the Tamil National Alliance leaders

Foreign Secretary with the Tamil National Alliance leaders

අද දින විදේශ ලේකම් විලියම් හේග් කොළඹ පොදු රාජ්යෙ මණ්ඩලීය රාජ්යල නායක සමුළු කාලය තුළ දමිළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයන් මුණ ගැසුණි. ඔහු සාමකාමී හා ස්ථාවර ශ්රීා ලංකාවක් සඳහා ඔහුගේ සහයෝගය අවධාරණය කළ අතර සුළුතරයේ ආරක්ෂාව හා සියල්ලන් සඳහා මානව හිමිකම් ආරක්ෂාව කල්පවත්නා සාමයක් මුදුන්පත් කර ගැනීමේ දී පරම වැදගත්කමක් ගත් බව සඳහන් කළේ ය.

සැප්තැම්බර් 21 දින උතුරු ලංකාවේ මැතිවරණය පැවැත් වූ අතර දමිළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවක් පිහිටු වීම සඳහා විශාල බහුතරයක් දිනා ගත්තේ ය. මෙය මෙම කලාපයේ පවත්වන්නට තිබූ ප්රඩථම මැතිවරණය වන අතර දශක තුනක ප්රඳචණ්ඩ ගැටුමකින් පසු සමගි සන්ධානය කරා වන හා කල් පවත්නා දේශපාලන විසඳුමක් සොයා ගැනීම සඳහා වන වැදගත් පියවරක් වන්නේ ය.

විදේශ ලේකම්වරයා මෙසේ පැවසි ය:

바카라 사이트ශ්රීක ලංකාවට පැමිණීමේ මගේ කටයුත්තෙහි වැදගත් කොටසක් වූයේ දමිළ ප්රාජාවේ සාමාජිකයන් මෙන්ම ශ්රීශ ලංකාව මුළුල්ලේ මානව හිමිකම් ප්රෙවර්ධනය කිරීම, සමගි සන්ධානය හා ඉකුත් අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා වැඩ කරන අයවලුන් මුණ ගැසීම ය. ගැටුමේ උරුමයට ආමන්ත්රාණය කිරීම සඳහා කිරීමට අවශ්ය ව තිබෙන වැඩ ඔහු විසින්ම දැක ගනු පිණිස අගමැතිවරයා උතුරු ලංකාවේ සංචාරය කිරීම ගැන මම සතුටු වෙමි.

바카라 사이트චෝදනා එල්ලවී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් පාරදෘශ්යඅ හා ස්වාධීන විමර්ශනයක් පැවැත් වීමට හා ශ්රීඳ ලංකාවේ මානව හිමිකම් වාර්තාව වැඩි දියුණු කිරීමට මම ශ්රී ලංකා ආණ් ඩුවෙන් ඉල්ලා සිටින අතර ආණ්ඩුව හා දමිළ ජාතික සන්ධානය යන දෙකෙන්ම රටේ උතුර සඳහා අර්ථවත් බල බෙදීමක් ලබා දෙන දේශපාලන විසඳුමක් කරා පැමිණීමට කාර්ය සාධනීය ලෙස එක්ව වැඩ කරන ලෙස ඉල්ලා සිටිමි.바카라 사이트

Updates to this page

පළ කළේ 14 November 2013