එංගලන්තයේ දී ශ්바카라 사이트රී ලාංකිකයෙකු ව්바카라 사이트යාජ විවාහයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනී.
දින කිහිපයකට පෙර ස්වදේශ කාර්යාල නිලධාරීන් විසින් 23 වියැති ශ්바카라 사이트රී ලාංකිකයෙකු ව්바카라 사이트යාජ විවාහයක් සම්බන්ධයෙන්, හැරෝ ලියා පදිංචි කිරීමේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

He faces removal from the UK if found to have no permission to stay.
ඔහු ඔහුගේ වීසා කාලයට වඩා වැඩි කාලයක් එහි වාසය කර ඇති අතර 21 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් විවාහ කර ගැනීමට සූදානම්ව සිට ඇත.
සම්බන්ධතාව සැබෑ සම්බන්ධතාවක් විය නොහැකි බවට ලැබුණු තොරතුරු මත ක්바카라 사이트රියා කරමින් නිලධාරීන් මැදිහත්ව විවාහය සිදුවීම වළක්වා ඇත. මෙහෙයුම කරනු ලැබ ඇත්තේ රෙජිස්ත්바카라 사이트රාත් අධිකාරීවරයාගේ සම්පූර්ණ සහයෝගය ඇතිව ය.
නිලධාරීන් විසින් 바카라 사이트මනාලිය바카라 사이트 ප්바카라 사이트රශ්න කිරීමට භාජනය කර නිදහස් කරනු ලැබ ඇති අතර ශ්바카라 사이트රී ලාංකික පුද්ගලයා ඔහුගේ නඩුව පවත්වාගෙන යන තෙක් ආගමන ඇප යටතේ තබා ඇත. නැවතී සිටීමට අවසර නොමැති බව සනාථ වුවහොත් ඔහු එක්සත් රාජධානියෙන් පිට මං කිරීමට මුහුණ දෙනු ඇත.
ව්바카라 사이트යාජ විවාහයක් හෝ සහකාරිත්වයක් නියම ලෙස සිදු වන්නේ දිගු කාලීන නේවාසිකත්වය ලබා ගැනීමට ද එක්සත් රාජධානියේ වැඩ කිරීමට හා ප්바카라 사이트රතිලාභ ඉල්ලා සිටීමට ද උත්සාහ දැරීමේ මාර්ගයක් ලෙස යුරෝපීය නොවන ජාතිකයෙකු යුරෝපීය ආර්ථික කලාපයේ යමෙකු විවාහ කර ගන්නා විට ය.
මෑත දී එක්සත් රාජධානියෙහි ප්바카라 사이트රසිද්ධියට පත් කරන ලද ආගමන පනතෙහි සංක්ෂිප්තව දක්වා ඇති පියවරයන්ට එංගලන්තයෙහි හා වේල්සයෙහි විවාහ හා සිවිල් දණ්ඩන දැන්වීම දින 28 කාලයක් දක්වා ද ඇතැම් අවස්ථාවල දින 70 කාලයක් දක්වා ද දීර්ඝ කිරීම ඇතුළත් කර තිබේ. මෙය ආගමන නිලධාරීන්ට හා රෙජිස්ත්바카라 사이트රාත්වරුන්ට ව්바카라 사이트යාජ විවාහයන් සිදුකර ගැනීමට උත්සාහ දරන්නවුන් පිළිබඳ විමර්ශන පැවැත් වීමට, අභි චෝදනා ඉදිරිපත් කිරීමට හා පිට මං කිරීමට වැඩි කාලයක් ලබා දෙයි.