ශ්රීෂ ලංකාවේ සෞඛ්යාතරක්ෂණය
ගැඹුරට මුල් ඇදුණු අභියෝගාත්මක ජනවාර්ගික ආතතීන් උදෙසා අපක්ෂපාතී වේදිකාවක්

British Sri Lankan doctors travelled to Sri Lanka to learn about healthcare issues on the island.
2012 නොවැම්බරයේ දී දෙවන පරම්පරාවේ බ්රිlතාන්ය ශ්රීන ලාංකික තරුණ වෛද්ය바카라 사이트වරු සිව් දෙනෙක් දිවයිනෙහි සෞඛ්යාවරක්ෂණ ප්රrශ්න පිළිබඳව ඉගෙනීමට ශ්රීත ලංකාවට පැමිණියහ. සංචාරය කොළඹ බ්රිිතාන්යර මහ කොමසාරිස් කාර්යාලය විසින් මූල්යි පහසුකම් සලසන ලද ජාත්යවන්තර ඇලර්ට් සංවිධානයේ විදේශගත ප්රාජා ව්යාාපෘතියේ (diaspora project)කොටසක් විය. ඔවුන්ගේ සංචාර කාලය තුළ ඔවුන් සිත් ඇද ගන්නා හා ප්රමබෝධය දනවන පුද්ගලයන් මුණ ගැසුණ අතර ඔවුන් එක්සත් රාජධානියට පෙරළා පැමිණියේ පශ්චාත් යුද ශ්රීු ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ ප්රවශ්න පිළිබඳ අවබොධයක් අත් කර ගනිමිනි. මෙහි දී මාලතී ගුණරත්න කණ්ඩායමේ චාරිකාව මෙන්ම එක්සත් රාජධානි - ශ්රීප ලාංකීය සෞඛ්යාඅරක්ෂණ ප්රිජාව සමග දිගටම කටයුතු කරගෙන යාමේ ඉදිරි පියවර හා ශ්රීස ලංකාවේ ව්යාකපෘති ආම්භ කිරීම පිළිබඳ ඇගේ සිතිවිලි බෙදා දුන්නා ය. ආරම්භයේ දී අමුත්තන්ගේ කණ්ඩායමක් වූ අප එක්සත් කරන එකම දෙය වූයේ 바카라 사이트වෛද්යකවරයා바카라 사이트 යන ලේබලය හා අප සියලු දෙනාම ශ්රීම ලංකා උරුමය බෙදා හදා ගත්තේය යන කාරණය ය. මෙම අවස්ථාව දෙනු ලැබීම වරප්රුසාදයක් වූයේ යයි අප සියල්ලන්ටම හැඟුණු බව ද ශ්රී. ලංකාවේ වෙනස් වෙමින් පවතින සෞඛ්යාරරක්ෂණ ප්ර ශ්න කෙරෙහි අපට පොදු උනන්දුවක් තිබුණු බව මෙන්ම ශ්රීං ලංකාවේ ප්රතජාවන් උදෙසා සියල්ලන්ටම වැදගත් කොටසක් තිබෙන්නා වූ හා විදේශගත ප්රුජාවට කාර්ය සාධනීය ලෙස දායකත්වය දිය හැකි සාමකාමී අනාගතයක් දැකීමේ ආශාවක් තිබුණු බව ද ක්ෂණයෙන් පැහැදිලි විය. දින අටක අපේ සංචාරය අපව ගාල්ලට, යාපනයට, මඩකලපුවට හා කොළඹට ගෙන ගියේ ය. ගමනාස්ථාන අතර මහ මග ගෙවූ පැය ගණන් අප එකිනෙකා හඳුනා ගැනීමට අපට කාලය ලබා දුන්නේ ය. අපි සෞඛ්යාැරක්ෂණය, දේශපාලනය හා ගැඹුරට මුල් ඇදුණු ජන වාර්ගික ආතතීන් ගැන සාකච්ඡා කළෙමු. සංහල උරුමයේ සත්වයෙකු වශයෙන් මම එක්සත් රාජධානියේ විදේශගත කණ්ඩායම් අතර ගැටුමෙහි 바카라 사이트දමිළ නිර්වචනය바카라 사이트 සොයා ගැනීමට කුහුල් වීමි. අපේ කණ්ඩායම් ගතිකය කාරණය පිළිබඳ අපේ සිතිවිලි හා අදහස් සම්බන්ධ අවංක සාකච්ඡාවකට ඉඩ දෙන එකක් බවට සංවර්ධනය විය යුතුව තිබිණැයි මම සිතීමි.අපේ චාරිකාවේ ස්වභාවය සාකච්ඡාව සඳහා අපහසුවට පත් කරන මාතෘකා බොහෝ විට වෙනත් විධියකින් මග හැර යන දුර්ලභ මධ්යකස්ථ වේදිකාවක් සැපයීය. මාවතේ දී අපේ වෛද්යව සංචාරයන්හි දී මම දමිළ කණ්ඩායම් සාමාජිකයන් සමග සිටීමේ හේතුවෙන් ප්රසධාන වශයෙන් සංහල ප්රයදේශයක් තුළ (නිදසුන් ලෙස කොළඹ හෝ ගාල්ල) දමිළ රෝගියෙකු විසින් සෞඛ්යා රක්ෂණය අත් විඳිනු ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව සියුම් අවබෝධයක් ලබා ගතිමි. වාට්ටුවක බෞද්ධ ප්රයතිමාවක් අසල තිබෙන හින්දු ප්රනතිමාවක් ඉවත් කරනවා වැනි බොහෝ විට සැලකිල්ලට නොගන්නා කුඩා සංස්කෘතික අසංවේදිතාවන් සෞඛ්යාරරක්ෂණ ක්රතමය ඔස්සේ යන ඔවුන්ගේ ගමනේ දී දමිළ රෝගියෙකුට වෙනස්කමක් කරන්නට පුළුවන. මෙය අයහපත් සෞඛ්ය තත්ත්වයක් සහිත ජනවාර්ගික හෝ භූගෝලීය සීමා මායිම් තුළ දී නම් ප්රනශ්නයක් නොවන්නට පුළුවන.
කෙසේ වුව ද මෙය නිශ්චිත ප්රකජාවක සුළුතර රෝගීන් සම්බන්ධ සැබෑම ප්රෙශ්නයක් වන අතර දිවයින පුරා විශේෂඥ වෛද්යෙ සේවාවන් ලබා ගත නොහැකි වීම නිසා රෝගීන්ට විශේෂඥ සේවය ලබා ගැනීමට තමන් වාසය කරන ප්රයදේශවලින් පිටට යන්නට සිදුව තිබෙන විට එය වඩාත් නරක තත්ත්වයට පත් වේ. නිදසුන් ලෙස අපේ සංචාරයේ කාලයේ දී ස්නායු ශල්යන හෝ හෘද හා උරස් ප්ර්ශ්නයක් සම්බන්ධ යාපනේ රෝගියෙකු යා යුතුව තිබුණ මෙම විශේෂඥ සේවය සැපයීමට හැකි ළඟම මධ්ය්ස්ථානය පිහිටියේ නුවර ය. සියලුම සලකුණු ඔබට කියවිය නොහැකි භාෂාවකින් තිබෙන ස්ථානයක්, ඔබට තේරුම්ගත නොහැකි භාෂාවකින් කතා කරන ජනතාවක් හා වටාපිටාවේ ඔබව පහසුවට පත් කරන කිසිවක් නොමැති ස්ථානයක් ගැන සිතන්න. මෙම රෝගීන් සුළුතරයට අයත් වුව ද අපේ සියලු රෝගීන්ගේ වටිනාකම සහතික කිරීම හා ගරුත්වය ආරක්ෂා කිරීම සෞඛ්යා රක්ෂණ වෘත්තිකයන් වශයෙන් අපේ කාර්ය භාරය වේ.
මෙම භූගෝලීය බෙදීම මගින් සැබෑ ප්රරශ්නයක් මතු කරන තවත් සෞඛ්යායරක්ෂණ ක්ෂේත්ර්යක් වන්නේ මානසික සෞඛ්ය ය ක්ෂේත්ර්ය යි. විශාල වශයෙන් මධ්යෂගත කරන ලද මානසික සෞඛ්යෙ සේවයක් යන්නෙන් අදහස් වන්නේ මානසික සෞඛ්යන ආබාධයකින් යුත් සියලු ජන වර්ගයන්ට අයත් හානිපාත්රී ය රෝගීන් සිය ගම් ප්රේදේශයෙන් සැතපුම් බොහෝ ගණනක් ඈත විශාල මධ්ය්ස්ථානයන්හි අභ්යටන්තර රෝගීන් ලෙස ප්ර තිකාර ලැබීම අවශ්යම විය හැකි බව ය. එලෙස ඔවුන් ඔවුන්ගේ පවුල්වලින්, මිතුරන්ගෙන් හා හුරුපුරුදු පරිසරයෙන් ඉවත් කරනු ලැබේ. ගැටුම්වලට විවෘතවීම ජනයා මානසික ආබාධ වර්ධනයට වඩාත් පාත්රු කෙරෙන තත්ත්වයක් ඇති කරන්නා වූ පශ්චාත් යුද ජාතියක් ලෙස ශ්රීන ලංකාවට මෙය විශේෂයෙන්ම අදාළ වේ. මෙම සංචාරය තුළ තවත් බොහෝ සෞඛ්යාතරක්ෂණ ප්රනශ්න අප වෙත අවධාරණය කෙරිණ. මේවායින් සමහරක් පශ්චාත් යුද ජාතියකට විශේෂිත ය. අනෙක් ඒවා සීඝ්රශ ආර්ථික සංවර්ධනයක් සිදු කෙරෙමින් පවතින්නා වූ ද පැතිරෙන හා නොපැතිරෙන හෝ දුස්සාධ්යන සෞඛ්යර ප්රකශ්නවලට සංක්රසමණය වීමකට මුහුණ දෙමින් සිටින රටක් විසින් මුහුණ දෙනු ලබන්නා වූ ද ඒවා වෙයි. නිදසුන් ලෙස මානසික රෝගීභාවය, ලිංගික සෞඛ්යබය හා ලිංගික අධ්යානපනය හා ස්ත්රීභ පුරුෂ සමාජභාවී හිංසනය හා අතිනත් ගත් අපකීර්තිය සෞඛ්යානරක්ෂණය ලබා ගැනීමේ ප්රෙධාන බාධකයක් ලෙස ක්රි යා කරයි. දුස්සාධ්යස රෝග කළමනාකරණයෙහි විශිෂ්ඨ භූමිකාවක් ඉටු කරන සෞඛ්ය වෘත්තිකයන් හා සම්බන්ධ පුහුණුවේ අඩුව විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු නැවත නැවත මතුවන තවත් මාතෘකාවක් විය.
අපේ කණ්ඩායම ඇතුළත අපේ සාකච්ඡාවලින් මෙන්ම අපේ සංචාරය තුළ අප මුණ ගසුණු පුද්ගලයන් සමග කළ සාකච්ඡාවලින් අපට එක් දෙයක් ඉතා පැහැදිලි විය. ශ්රී ලංකාවෙහි සහ විදේශයන්හි වාසය කරන විවිධ ජන වාර්ගික කණ්ඩායම් අතර විවිධ ජන වාර්ගික කණ්ඩායම් ජීවත් වන හා ඔවුන් සමාජගත වන තැන්වල සිට පාසලේදී ඔවුන් ඉගෙන ගන්නා භාෂාව, ඔවුන් යාමට තෝරා ගන්නා විශ්ව විද්යා ලය හා මිතුරන් ලෙස තබා ගැනීම සුව පහසු යයි ඔවුන් සිතන පුද්ගලයන් දක්වා බොහෝ සීමා බාධක තිබෙන බව ය.ජනයාගේ මනස් තුළ බොහෝ සීමා බාධක තිබේ. තවමත් වඩාත් නරක දෙය වන්නේ මෙම බාධක බිඳ දැමීමෙහිලා උදාසීනත්වයේ යටි සැඩ පහරක් තිබීම ය. ආරක්ෂාව පිළිබඳ හැඟීම, සමාජය තුළ පිළිගැනීම හා ඊට ඇතුළත් කර ගැනීම වැදගත් ය. එවැනි හැඟීම් යහපැවැත්ම ප්රනවර්ධනය කරයි. සෞඛ්ය ය නිර්වචනය කළ යුත්තේ යහපැවැත්ම ප්ර වර්ධනය කිරීම ලෙස මිස හුදෙක් රෝගවලින් තොරවීම ලෙස නොවේ. මෙය සිත්හි දරා ගන්නා විට වත්මන් තත්ත්වය ශ්රීප ලාංකිකයන්ගේ සෞඛ්යරය හා යහපැවැත්ම සඳහා යහපත් විය නොහැකි ය.
ශ්රීල ලංකාව උදෙසා සියල්ල ඇතුළත් කර ගන්නා ක්රිියාවලීන් සංවර්ධනය කිරීමේ වැදගත්කම දකින ඉදිරිය දකින පුද්ගලයන් හා ආයතන තිබීම සම්බන්ධයෙන් කෘතඥතාපූර්වක විය යුතු ය. සංහල, දමිළ හා මුස්ලිම් වෛද්ය සිසුන්ගේ වඩාත් සමානුපාතික සම්මිශ්රයණයක් තිබෙන වෛද්යන විද්යා ලයක් ලෙස නැගෙනහිර විශ්ව විද්යා ලයේ වෛද්යා පීඨය මග පෙන්වීමක යෙදෙන අතර එහි අපාධි අපේක්ෂක විෂය මාලාවේ කොටසක් ලෙස 바카라 사이트සාම වෛද්ය් විද්යාඨව바카라 사이트 හා 바카라 사이트ගැටුම් විසඳීම바카라 사이트 උගන්වයි. එසේම නැගෙනහිර පළාතේ මඩකලපුවේ විවිධ ජන වාර්ගික කණ්ඩායම් අතර අවබෝධය හා සියල්ල අන්තර් ග්ර හණය කර ගැනීම ප්රලවර්ධනය කරන ආකාරයකින් ගැටුමෙන් විපතට පත් ළමුන් සමග වැඩ කරන සමනල සාම උද්යා නය පුණ්යා ධාර සංවිධානයකි. විදේශගත ප්රුජාවන් සමග අපගේ අත්දැකීම් බෙදා හදා ගැනීම 2012 දෙසැම්බර්හි දී අපි අපේ සංචාරයේ ප්රබධාන සොයා ගැනීම් එක්සත් රාජධානි - ශ්රීය ලාංකීය වෛද්යු ප්ර2ජාවේ හා සිවිල් සමාජයේ පුද්ගලයන්ට හා ආයතනවලට ඉදිරිපත් කළෙමු. එසේම අපි එක්සත් රාජධානිය පාදක කරගත් දමිළ, මුස්ලිම්, සංහල හා බර්ගර් ප්ර.ජාවන්ගේ සෞඛ්යය වෘත්තිකයන්ට එකිනෙකා සමග හා ශ්රී ලංකාවේ ඔවුන්ගේ සගයන් සමග එක්ව දිවයින පුරා සාධනීය සෞඛ්යේ ප්ර්තිඵල ගෙන දීම සඳහා වැඩ කළ හැක්කේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමේ සාකච්ඡා මණ්ඩපයක් සැපයීමු. කණ්ඩායම බ්රිැතාන්යස ශ්රීඡ ලාංකික වෛද්යඩ සිසුන් සඳහා ශ්රීය ලංකාවේ වෛද්ය් පීඨ සමග හවුල්කාරිත්වයෙන් යුතු හුවමාරු වැඩ සටහනක් ඇතුළු සෞඛ්යා ප්ර තිඵල දියුණු කිරීම හා ප්ර්තිසන්ධානය ප්රාවර්ධනය කිරීම සඳහා ස්පර්ශනීය අදහස් ගණනාවක් සාකච්ඡා කළේ ය. වැඩසටහන බ්රියතාන්යප දමිළ සිසුන් ඔවුන්ගේ හුවමාරු වැඩ සටහනේ කොටසක් ලෙස ශ්රීද ලංකාවේ දකුණේ හා බටහිර ද බ්රිබතාන්යා සංහල සිසුන් ඔවුන්ගේ හුවමාරු වැඩ සටහනේ කොටසක් ලෙස උතුරේ හා නැගෙනහිර ද ගත කිරීමට දිරි ගැන්විය යුතු ය. මේ ආකාරයෙන් එක්ව වැඩ කිරීම මගින් කණ්ඩායම ශ්රී ලංකාවේ හා එක්සත් රාජධානියේ ශ්රීා ලාංකික විවිධ ජන වාර්ගික කණ්ඩායම් අතර අවබෝධය සංවර්ධනය කිරීමේ සංවාද바카라 사이트යේ ද සහාය දීමේ ද වේදිකාවක් ලෙස සේවය කරනු ඇත. විදේශගත ප්ර ජාවේ සාමාජිකයෙකු ලෙස අයෙකුගේ පාරම්පරික භූමියෙන් වෙන් කරන ලදැයි සිතීමට ද අයෙකුගේ අනන්යතතාව සමග පොර බැදීමට හා රටේ ප්රඅජාවට යමක් ලබා දීමේ දුෂ්කර ආශාවක් ගැන සිතීමට ද පහසු ය. අප ශ්රීර ලංකාවට ගියේ බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න කිසිත් නොදැන ය. ආපසු ආවේ ශ්රීස ලංකාව මුහුණ දෙමින් සිටින සෞඛ්යාදරක්ෂණ අභියෝග පිළිබඳ අවබෝධයකින් පමණක් නොව කුඩා වෙනසක් කිරීම පිළිබඳ උද්යෝගයකින් හා පෙළඹීමකින් යුතුව ය. කණ්ඩායම විදේශගත ප්රීජාව සිසාරා හැකි තාක් බොහෝ සෞඛ්යාාරක්ෂණ වෘත්තිකයන්, සංවිධාන හා පුද්ගලයන් සමග කටයුතු කිරීමට මහත් සේ ආශා කරයි. ඔබ සම්බන්ධ වීමට කැමැත්තේ නම් කරුණාකර mchindooroy@international-alert.org. හි මීරා චින්දූරෝයි වෙත විද්යුතත් තැපල් පණිවිඩයක් එවන්න.